Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඈ තුළ ඈ

ඈ තුළ ඈ

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
නාට්‍ය, කෙටිකතා හා නවකතා කිහිපයක් ම ප්‍රකාශයට පත්කරමින් නිත්‍යකරණයෙහි යෙදෙන සෝමලතා රාජගුරු මහත්මිය " ඈ තුළ ඈ" කෘතිය පාඨකයාට නිළිණ කරන්නී සන්‍ය හා කල්පිතය අතර අවකාශය භාෂාමය රූප රාමු වලින් චිත්‍රනය කෙරෙන කිනම් කාලයක වුව ද සමාජයක දී හමු විය හැකි මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හෙළිදරව් කෙරෙන සැබෑ කතාවක් ලෙසින් ය. මහලු නිවාසයක් ආශ්‍රිතව ගෙනෙන ලිඛිත සිත්තම තුළින් සමාජගතව පවතින වංචනික ක්‍රියා හොරකම සහ අනියම් පුරුෂ සබඳතාවයන් ඛේදවාවකයන් බවට පත්වීම අදාල චිත්තාවේගයන් සහිතව ලේඛිකාව මෙම නවකතාව නිර්මාණය කරයි. තමරා,ජයසුන්ද සිරිතුංග ආදී චරිත සජීවිකරණය කිරිමෙහිදි ඒවා කල්පිතයක් නොවන ලෙස පාඨකයාට දැනවීමට කතුවරිය උපක්‍රමශීලී වී ඇත. තව දුරටත් සතතාභ්‍යාසයේ යෙදෙමින් විශිෂ්ට ලේඛකත්වයට ප්‍රවිෂ්ට වීමේ පූර්ව නිමිති 'ඈ තුළ ඈ' තුළින් හේමලතා රාජගුරු ලේඛිකාව ප්‍රදර්ශනය කරයි. එම අපූර්වත්වයට ප්‍රවිෂ්ට වීමට සුබ පතමි.
ISBN
9789554005174
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඈ තුළ ඈ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.