About this book
"මම තමුන්ව රිද්දනවද...
ආ කට ඇරලා කියනවා... මමද රිද්දන්නේ වේදිකා...?"
"ඔව්... ඔව් ඔයා මාව රිද්දනවා. මාව අතහරින්න...
මට මෙහෙම ඉන්න බෑ. ඔයා එයා ගාවටම යන්න...
එයත් එක්කම ඉන්න... මාව අතහරින්න."
""මොකක්ද තමුසෙ කියුවේ.. ආයෙත් කියපං බලන්න.
කට කඩනවා දැන ගනින්...
ඒකි ගාවට යවන්නද
තමුසේ මගේ පස්සෙන් ඇවිත් මට ආදරෙයි කියුවේ.
එපා එපා කියුවා ඇහුවද... ආ කියනවා...
මං මගේ පාඩුවේ නෙමේද හිටියේ...
ආදරේ හිතේ හිරකරගෙන පාඩුවේ හිටියේ,
එකපාරක් පිස්සෙක් වෙලා
යන්තම් බේරුණ නිසා කියලා තමුන් දන්නේ නැහැ...
තමුන්ට දැනගන්න ඕනෙත් නැහැ...
කියුවා කට කැඩෙනකම් කියුවා මං පිස්සෙක්... ගින්නක්...
එන්න එපා ළං වෙන්න එපා කියලා...
ආ කියුවද නැද්ද..."
Details
ISBN
9786245797066
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review