Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අබිරහස් දිනපොත
About this book

උදෑසන හිරු එළියේ අසිරිය විඳිමින්, ජංගම නිවහනකට වී හුදෙකලා, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන තරුණියකි. එක්තරා දිනෙක ඈ සතු නිවහන ඇතුළු සියලුම වස්තුව සොරා ගත් කල, ඇයට සුප්‍රසිද්ධ නීතිඥවරයෙකු වූ පෙරී මේසන් මහතාගේ උපකාරය හැරෙන්නට අන් කිසිඳු පිළිසරණක් නොවිණි. ජංගම නිවහන හා එයට ඈඳූ මෝටර් රථය සොයා යන ගමනේ දී, යටගියාවේ වැළලී ගිය අබිරහසක සුලමුල හෙළිකර ගැනීමට පෙරී මේසන් මහතා සමත් වෙයි. තරුණියගේ උපකාරයෙන් එම අබිරහස විසඳා ගැනීමට පෙරී මේසන් මහතාට හැකිවනු ඇත්ද?

ISBN
9786246023133
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබිරහස් දිනපොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.