අභිසාරිකාවක් දෝ මා
About this book
එක් සොඳුරු සිහිනයක,
පාර අතරමං වුණ නුඹ...
විටෙක මහ පුදුමයක්,
මටම හිමි වූ අරුමය...
හෙමි හෙමින් ලං වී,
හීන පාට කල නුඹ...
මෙලෙස හැර යන්නට,
වරම් හිමිද? නුඹට..
ආදිත්‍ය පැහැසර ඉරුගල්බණ්ඩාර
නුඹ ලගින් මත් වී,
නුඹ ලඟම දැවටුණ මම...
අභිසාරිකාවක් උනාදෝ,
සිතුවිල්ලකින් මා නුඹට...
සිත වෙනස් උනාදෝ,
තවත් ආදරයක් ලඟ...
ආදරේ මදි වුනිදෝ,
කියන් සොඳුර මට..
සිංදු හිමංසනා අධිකාරී
Details
ISBN
9786249717022
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review