Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇදහිය නොහැකි නිහඬතාව
About this book

සෑම රාත්‍රියකම ඇය
කළුවර කුට්ටි කැපුවාය.
ඒවා ලොකු බිස්කට් පෙට්ටි තුළ
සීරුවෙන් ඇසිරුවාය.
කළුවර කුට්ටි කපා අයින් කළ
ස්ථානවලින් හිඩැස් මතු විය.
ඒ හිඩැස් අතරින්
ඇය ආලෝකය සොයා ගත්තාය.
කළුවර ඇය සොයා එන්නේ ද
ඇය කළුවර සොයා යන්නේ දැයි
ඇය නොදන්නීය.
කළුවර සදාකාලිකව පවතී.
අන්ධකාර රාත්‍රීන්වල රැහැයි හඬ
ඇදී ආවේ ද මේ කළුවර මැදිනි.
එහෙත් රැහැයි නාදේ
කළුවර ගෑවී තිබුණේ නැත.
ඒ හඬ කළුවර පීරාගෙන ඇය
ළඟට විත් ඔච්චම් කර යන්නට
ගියේය.
නොනවත්වා එක දිගට බක බක
ගානා ගෙම්බන්ගේ ශබ්දය ඇය
කරා ආවේ ද
ඒ කළුවර මැදින්මය.
සූර්යයා බැස ගිය පසු ලෝකයා
අන්ධකාරයේ සැඟවී යයි.
එය ඉතා සරලය
එහෙත් ඒ සරල බව තුළ
ලොකු කතාවක් තිබුණි.
දම්සරණි ඒ කතාවට කැමතියි.
ඇය ඒ කතාව තුළින්
මිනිසාගේ කතාවේ සත්‍ය
සොයන්නීය.
සැබෑවටම ඇය සිටින්නී ද?
එය ගැටලුවකි.
ISBN
9789553055620
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇදහිය නොහැකි නිහඬතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.