Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අඬන්නෙපා මගෙ පුංචි පුතේ

අඬන්නෙපා මගෙ පුංචි පුතේ

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

CATHY 

GLASS 

A Baby's Cry 

අඬන්නෙපා මගෙ

පුංචි පුතේ

 

මේ අම්මා තම අළුත උපන් දරුවා රෝහලේ අත්හැර දමා ගියේ ඇයි? දරුවාගේ බෑගයේ ඇතුළත තිබූ රහස් සාක්කුවේ ලියුම් කවරයක් තිබෙනු දැක මා එයට එබී බැලුවා. එ තුළ ලියුමක් ඇති බව දුටු මම එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා.

'‛දරුවා හැදීමට බාරගන්නා හිතවතිය, මේ මගේ ජීවිතයේ ඉතා ම දුක්බර මොහොතක්. දරුවා පිළිසිඳ ගත් බව දැනගත් දවසේ සිට, දරුවා බිහිකරන අද දවස දක්වා ම මම ඇඬුවා. ඒ මගේ දරුවා මට ලබාගන්නට බැරි බව මා දැන සිටින නිසා. දරුවකු පිළිසිඳගෙන ඇති බව දැනගත් දවසේ සිට මා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසටයි. නමුත් දෙවියන් මා දෙස බැලුවේ නෑ. මට මගේ දරුවා රෝහලේ දමා යාමට සිදුවෙන්නේ මගේ ජීවිතය බේරා ගැනීමටයි’’

ISBN
9789556673647
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අඬන්නෙපා මගෙ පුංචි පුතේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.