Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරයද මේ

ආදරයද මේ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"දෝණි..මේ මොකද? සුනීතා විමසන්නෙ ට්‍රැවලින් බෑගයද රැගෙන කඳුළු සලමින් තරප්පු පෙළ බසින සයුරංගි දෙස විමතියෙන් බලාගෙන.

"මං යනවා අම්මෙ” සයුරංගි සුනීතගෙ දෙපා නැමැද පවසන්නෙ කඳුළු අතරින්.

"මොහ්හ්...මොකක්..? ඒත් ඇයි දෝණී මේ..?

“මං මේ ගෙදරට ආවෙ මගෙ මහත්තයා එක්ක අම්

මං ජීවත් වුණේ එයා ළඟ.ඉතිං එයා මට යන්න කියනවනං මං කොහොමද අම්මේ තවත් මෙහෙ ඉන්නෙ..

ISBN
9786245768523
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරයද මේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.