Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහම්බෙන් හිමි වී

අහම්බෙන් හිමි වී

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ඔයා කවදාවත් තේරුම් ගත්තෙ නෑ.... ලොකු අයියෙ.. දන්න කාලෙ ඉඳල මං හෙව්වෙ ඔයාව.....

ඒත් ඔයා........ හැමදාම කළේ මේ ඇස්වලට කඳුළු දුන්න එක විතරයි. ඒත් අදටත් මට තේරෙන්නෙ නෑ... ලොකු අයියෙ ඔයා නපුරුකම් කරද්දිත්.......

මං හැමදාම ඔයාවම හොයාගෙන ආවෙ කියල.මොන දේ කොහොම වුණාද කවදා වුණාද.......  කියලවත් නොදන්න මගෙ හිතේ ඔයා වෙන්වෙන් ඇති වුණ ඒ හැඟීම අදටත් වෙනස් වෙලා නෑ......

- තෙදාරා වළාකුළු අක්මීමන

 

මං කොහොමද කියන්නෙ මැණික මේ සේරම උඹ වෙනුවෙන් එකතු කරපු දේවල් කියල මං උඹට.......ආදරේ කරන්න ගත්තෙ උඹ සුදු නැන්දගෙ බඩේ ඉන්න කාලෙ ඉඳන්ම. උඹ ජීවිතේ හෙව්වේ මගෙ මල්ලිගෙ ළඟ වුණාට මං මුළු ලෝකෙම හෙව්වෙ උඹෙ ඇස් දෙකෙන් විතරයි.......

 - මේඝන ඉද්දමල්ගොඩ

ISBN
9786245768349
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහම්බෙන් හිමි වී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.