Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වදනින් නොකී ආදරේ

වදනින් නොකී ආදරේ

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

මට තේරෙන්නෙ නෑ ශේ....මං දන්නෙ මෙච්චරයි. නෙදැන වුණත් මං රේෂ්ට ආදරේ කරලා.. ඒ පොඩ්ඩක් එහෙම නෙවේ. මහ හුඟක්...හැබැයි.... ඒ ආදරේ මගෙ හිතට දැනෙද්දී මං පරක්කු වැඩී..ඒකත් පොඩ්ඩක් එහෙම නෙවේ. මං රේෂ්ගෙන් ඒ ආදරේ හොයද්දී එයා ඒ ගර්ල්ව හිතින් අල්ලගෙන ඉවරයි.

- රූමින්යා මන්දාරි විජේසේකර.

මං දන්න එකම දේ මං තමුසෙට ආදරෙයි කියල විතරයි........තමුසෙ නේද්ම එක්ක ඉද්දි මං කොච්චර පිච්චෙනවද කියල තමුසෙට හිතාගන්න බැරිව ඇති. තමුසෙ දන්නෙ නෑ රූ....... තමුසෙට ආදරේ කර කර ඒ ආදරේ කාටවත්ම දැනෙන්ඩ නොදී හිතේ හිර කරගෙන උවිනිගෙ ළඟට යන්නත් බෑ... මං පුදුම තරම් අසරණයි. මැරෙන්න තරම් විඳවනවා.. අම්ම දාල මැරෙන්න බැරි තරමට මං අසරණයි.

-රේෂික රොහාන්ය සමරවීර

ISBN
9786245768356
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වදනින් නොකී ආදරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.