Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හන්තාන අහස යට

හන්තාන අහස යට

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇයි ඔයාලා හැමෝම හිතන්නෙ කෙල්ලෙක් ආදරේ කරන්න ඕනි තමන්ට ආදරේ කරන කොල්ලෙක්ට විතරයි කියලා.... ඇයි ගෑණු ළමයෙක්ගෙ ආදරේට වටිනාකමක් දෙන්න කැමති නැත්තෙ.... සෙනිත් අයියා මට ආදරේ වුණත් මම ආදරේ කරන්නෙ ඔයාට අයියෙ.... ඔයාටත් ඕනි මාව එයාටම දීලා මහ ලොකු පරිත්‍යාගශීලියෙක් වෙන්නද.... මගේ හැඟීම් වලට මොනවා වුණත් කමක් නැද්ද.... මේ ආදරේ ඔයාටවත් තේරුම් ගන්න බැරි නම් වෙන කවුරු තේරුම් ගන්නද අයියෙ....
සයුරංගි

ඒත් මැණික...., අපි පරක්කු වැඩී.... දෙයියෙ ලියවිලා තියෙන්නෙ අපේ එකතු වීමක් නෙවේ.... වෙන්වීමක්.... මං තව මාස හය හතකින් ගියාට පස්සෙ ආය කවදාවත්ම ලංකාවට එන්නෙ නෑ.... සෙනිත් මටත් වඩා ඔයාට ආදරෙයි මැණික..... එයාට දුකක් නොදී බලා ගන්න.... අද මේ කාමරේ ඇතුලෙ වෙච්චි හැම දෙයක්ම අමතක කරලා දාන්න....
දෙනුවන්

බය වෙන්න එපා හලෝ.... දැන් තමුසෙ මාව මගාරින්නෙ මාව එපා වෙලානෙ... ඒ කියන්නෙ තමුසෙට වෙන මොකෙක් හරි ඉන්නවා කියන එකනෙ.... ඔන්න අදින් පස්සෙ මං තමුසෙට ඌ ලඟට යන්න දෙනවා..... හැබැයි....., ඒ මට ඕනි දේ කරැනට පස්සේ......,
සෙනිත්

ISBN
9786245768219
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හන්තාන අහස යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.