චංචල හැඟුමන්
About this book
" මං මහ සෙල්ෆිෂ් මනුස්සයෙක් කියලා හිතෙනවද ඉසලි... මිමිමි... එහෙම හිතුනත් ඒකෙ වරදක් නෑ... තවත් මේ දේවල් මගෙ හිතට දරාගන්න අමාරුයි මැණික... ඔළුව පුපුරන්න තරම් ස්ට්‍රසේ එකක් තියෙන්නෙ... ඒකයි මෙහෙම වෙනවා ඇත්තෙ... සත්තයි...මට ඔයාව බලෙන් ළඟට ගන්න ඕනි නෑ... හැබැයි... ළඟට නොගත්තා කියලා මගෙ ආදරේ දශමයක්වත් වෙනස් වෙන්නෙ නෑ... මට පුළුවන් දුරින් ඉඳන් ආදරේ කරන්න... වෙන මොකුත්ම කියන්න ඕනි නෑ බබා... ඔය හිතේ මං වෙනුවෙන් පොඩි ඉඩක්වත් නැද්ද කියලා කියන්න.. මං ආයම කරදර කරන්නෙ නෑ... ඇත්තමයි... ඔය හිතේ පුංචිම ඉඩක්වත් නැත්නම් මං හැමදාම දුරින් ඉඳන් විතරක්ම ආදරේ කරන්නම්...”
Details
ISBN
9786245768691
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review