අක් වැස්ස
''නෑ චමී... මෙහෙම දෙයක් මං හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ... එදා මං යන එන මං නැතුව උඹ ළඟට ඇවිත් වැටුණෙ මගෙ කෙල්ල බඩේ ඉන්න බවවත් නොදැන... එදා ඉඳන් මට මගේ කියන්න හිටියෙ උඹයි අයියයි විතරයි. මගෙ කෙල්ල අදටත් එයාගෙ තාත්තා කවුද කියලා දන්නෙ නෑ... එහෙමත් තියෙද්දි... රිෂූව දේව් ට ප්‍රපෝස් කරද්දි...” ලිහිණි දෝතින්ම මුහුණ වසාගෙන ඉකිබිඳින්නෙ ඊට වඩා යමක් පැවසීමට තරම් ශක්තියක් නොමැතිව ය.
“ඒ කිසිදේකට ඔයා වත් රිෂූ වත් අභිෂ්ක වත් වැරදි නෑ නංගි...''
ඒ වෙන්න තිබුණු දේවල් වෙන්නැති... එහෙමයි කියලා අපි ඒ දේවල් ඔළුව උඩ තියාගෙන ජීවිතේ අනික් හැමදෙයක්ම තීරණය කරන්න ඕනි නෑනෙ... ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියනවා නම්, නංගිගෙත් අකමැත්තක් නැත්නම් අපි ඒ කටයුතු අපේ පිළිවෙලට එකලසක් කරමු... මොකද ඉතින් මෙහෙ ජීවත් වුණා වුණත් අපි ලංකාවෙ මිනිස්සුනෙ... රංජිත් නැවතිල්ලෙ පවසන්නේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.