Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඳුරු සක්මන
About this book
පෙර දින රාත්‍රියේදි ඇසුණු කවිය මා හට යලිත් වරක් ඇසෙන්නට වූවේය.එය මාගේ මනෝවිකාරයක් යැයි සිතූ මම හිස දෙපසට සොලවා දකුණු ඇලයට හැරුනෙමි.

"අම්මේ මම කවිය ලස්සනට කිව්වා නේද?. ටීචත් කිව්වා මං ලස්සනට කිව්වා කියලා".

මට වැරදීමක් සිදුව නොතිබුණි.කුඩා දැරියකගේ කටහඬක් සැබවින්ම ඇසෙමින් තිබුණි.

"මොකද්ද මේ වෙන්න යන්නේ මට පිස්සුවත් හැදීගෙන එනවද?"

මා පොරෝනය තුළට ගුලිවී දෙනෙත් තද කොට පියා ගත්තෙමි.ඒ සමඟම කාමරයේ දොර සෙමෙන් විවිර වන ශබ්දය මට ඇසුණි.මා හෙමින් සීරුවේ පොරෝනය පහත් කොට දොර දෙසට නෙත් යොමුවෙමි.

දොර අසල කුඩා දැරියක් සිටගෙන සිටියාය.ඇයගේ අතෙහි ලන්තෑරුමක් තිබුණි.මා පෙර දින දුටු බෝනික්කා ඇය සතුව නොතිබුණි.

"මගේ කවිය ලස්සනයිද මාමේ? "

ඇය විරිතමින් විමසුවාය.

ISBN
9789553493989
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අඳුරු සක්මන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.