Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඈ පටාචාරාවක්

ඈ පටාචාරාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"කොලින්..........

මං ඒෂියන් විදියට හැදුන

ලංකාවේ දුප්පත් ගෑණියෙක්,

හෙලේනා ට පිං සිද්ද වෙන්න

අද මං මෙතන ඉන්නවා.

මගෙ ගැන හෙලේනා කියල ඇතිනේ...

දුක් විඳලා මට හුරුයි.

ඒත් මං හෙව්වේ ආදරේ.

මට මැරෙන තුරාවට ආදරෙන් විතරක් ඉන්න

පුලුවන්නම් මං ඔයාට මගෙ ආදරෙත් හැමදාටම

දෙන්න ලෑස්තියි.

සැප සම්පත් බලා ගෙන මිනිහෙක් එක්ක ඉන්න

මං ලෑස්ති නෑ."

Details
ISBN
9786249621015
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඈ පටාචාරාවක්

Reviews are published once a member of our team has read them.