සාරා - නිශාදි විපුලසේන
About this book
"පිරිමි හැමෝම එහෙමයි
භවන්ත
තමුන් මොන වරද කළත්
තමුන්ගේ කෙනා
ලක්ෂ වතාවක් නිවැරැදි වෙන්න ඕන
හැබැයි ඒ පිරිමියා දන්නේ නෑ....
තමන් කරන වැරදි වල ප්‍රමාණයටම
නොදැනුවත් ව හරි අනික් කෙනා ගෙනුත්
ඒ වරද ඒ විදියට ම වෙන බව.....
අපි කාට හරිම වරදක් කළොත්
වාහනයක රෝදේ වගේ
ඒකේ ප්‍රථිපල අපේ පිටි පස්සෙන් එනවා.....”
Details
ISBN
9786249621008
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review