Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අග්නි දෙව් දුව

අග්නි දෙව් දුව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සෙලේනා සදෝතියන් හද කම්පා කරවන සුළු හා මාරාන්තික අවස්ථාවලින් යන්තමින් ජීවිතය රැක ගැනීමට සමත් වුවද ඒ වෙනුවෙන් මිල කල නොහැකි තරමේ වන්දියක් ජීවිතයෙන් ගෙවා ඇත.

දැන්, ඇයගේ අඳුරුතම සත්‍යයට මුහුණ දීම සඳහා නව දේශයකට යා යුතුය...

සෙලේනා හට ඇගේ වර්ථමානය හා අනාගතය සදහටම වෙනස් කළ හැකි, තමන්ගේ ලේ උරුමය සොයා යන ගමනක්...

අතර, මිලේච්ඡ හා බිහිසුණු බලවේග ඇගේ ජීවිතය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සටනකට සැරසේ...

සෙලේනාට ඇගේ ආත්මය සමඟ සටන් කිරීමට පමණක් නොව, සිය යෙහෙළියට වූ පොරොන්දුව මෙන්ම තමන්ගේ ජනතාවගේ නිදහස වෙනුවෙන් මුහුණ දීමට සිදුවන සතුරන්ගේ අභියෝග භාර ගැනීමට ශක්තියක් ලැබේවිද?

ISBN
9786245663521
පිටු ගණන (Pages)
508
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අග්නි දෙව් දුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.