අග්නි වලාවක්
About this book
"මාව ඩ්‍රයිවර් වගේද පේන්නේ. ඉස්සරහට එන්න.”
"මං?"
̈මේ වාහනේ වෙන කවුරුත් නෑනේ?”
”ඒ..ත් මේ. මම ඉස්සරහෙන් ගියාම මූසලයිලු. ඇක්සිඩන් වෙනවාලු.. මේ මං ඒ නිසා මෙහෙම ඉන්නම්.
” තමුසෙට මාව අලුත් නිසා මං මේ පැහැදිලි කරලා දෙන්නේ හොදට අහගන්ඩ. එකම දේ දෙපාරක් කියන මිනිහෙක් නෙවෙයි මං.”
"හ්....ම්..."
̈මම වැඩිය කතා කරන්නේ නෑ. යම් දෙයක් එක පාරක් කිව්වොත් ඒ දේ කොයි කවුරුන් එක පාරෙන් කරන්න ඕනේ. ම්.. නැත්නම් ප්‍රශ්න වෙනවා..”
Details
ISBN
9786245999552
පිටු ගණන (Pages)
224
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review