Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇග්‍රෝනා දේශය

ඇග්‍රෝනා දේශය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

රෝහණ පී. මහලියනආරච්චි,

1997 දී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස

සේවයට එක් වු අතර,

2005 දී කෘෂි ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ

මහාචාර්යවරයෙකු ලෙසත්,

2013 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත්

උසස් විය. 2005-2008 කාලයේ සබරගමුව

විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයා

ලෙස කටයුතු කළ අතර,

ඉන්පසු 2020 දී

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය

උපකුලපතිවරයා ලෙස පත් විය.

 

ISBN
9789553129291
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇග්‍රෝනා දේශය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.