දෙවියන්ගේ දූපත් හෙවත් ජී.ජී. අයිලන්ඩ්ස්
About this book
දෙවියන් මුණ ගැසීම සඳහා මිනිසා වෑයම් කළේ ආදි ගෝත්‍රික සමාජවල සිටය. නව ජනපද නව රාජ්‍ය නව ශිෂ්ටාචාර බිහිකරමින් මිනිසා දෙවියන් මුණගැසීමට තැත්දැරුවේ ය. ඇදහිලි විශ්වාස හා යල්පිනූ මතවාද අත්හළ තැන දෙවියන් මුණගැසෙන මඟ වැටී ඇති බව හඳුනාගැනීමට නාඳුනන දූපතකට කොටු වූ කුඩා කන්ඩායමකට හැකි විය. ඒ කතාව මේ නවකතාවෙන් කියවීමට ඔබට ඇරයම් කෙරෙයි.
Details
ISBN
978624578100
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review