අහස දුර තාරකා
About this book
“මගෙ අම්මා... කවදාවත් ම මට මොකුත් ම කියලා නෑ... අම්මා නැති වෙනකොට මට අවුරුදු දොළහයි... ඒත්... ඊට කලිනුත් අවුරුදු ගාණක් අම්මා අසනීප වෙලා හිටියේ... මගේ තාත්තා නම් කියලා තියෙනවා කිසි ම පිරිමියෙක් එක පාර විශ්වාස කරන්න එපා කියලා... එච්චරයි... වෙන ලොකු දේවල් කියලා දීලා නෑ...”
Details
ISBN
9786245941902
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review