අහස සේ ඔබ
About this book
"ආදරේ කියන්නේ ලොකු පරිත්‍යාගයක් සර්..."
"ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා...."
"මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ... ආපහු...."
"ආදරේ වෙනුවෙන් කරන පරිත්‍යාග මහ මෝඩකමක් කාංචනා... එදා ඔයා මං එක්ක යන්න ආවා නම් අද අපි කොහෝ හරි සතුටින් ඉන්නවා... ජූඩිගෙ වයසෙ දරුවො තුන්හතර දෙනෙකුත් එක්ක... ඔයා මැරෙන්නෙත් නෑ... අර අම්මා තනි වෙන්නෙත් නෑ... මං කාළකන්නි දුකක් විදින්නෙත් නෑ. අපේ ජීවිත අපරාදෙ..."
"එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට ලැබෙන්නෑ... ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි..."
"මොන දුකක් වින්දත් අපි එකටනේ...මං එඩ්නට හැම යුතුකමක්ම වගකීමක්ම කළා...දූටත් එහෙමයි... නමුත් මං පතපු ජීවිතේ මට ලැබුනෙනෑ....දෙමව්පියො මොනතරම් ආත්මාර්ථකාමී උනාද?"
Details
ISBN
9786245626137
පිටු ගණන (Pages)
292
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review