About this book
"මොනවද බන් මගෙ අවුල් වෙන්නෙ? අවුල් වෙන්න මට ජීවිතයක් තිබුනාද? උඹව මම මලක් වගේ හැදුවෙ ඒ නිසයි. මට නොලැබුනු ලෝකයේ උඹ රැජිනක් කරන්න..."
මේ අහිංසක සිහිනය වෙනුවෙන් ඔහු කළ දේවල් නිදූ දනී. මේ තරම් වරදක් තමා අතින් උනේ කොහොමදැයි ඇය හුස්ම ගන්නා වාරයක් ගානේ තැවුනාය.
"අයියා යනවා නේද?"
"බලමු"
"පොලිසි ගිහින් මිනිහෙක්ගෙ ආදරේ ගන්න පුළුවන් නම් මේ ලෝකෙ ගෑනු මෙච්චර දුකින් ඉන්නෑ අයියේ..."
ඇත්තය. නීතිය මගින් අයිතිය සුරක්ෂිත කළ හැක. සාධාරණය ඉටු කළ හැක. නමුත් ආදරය, කරුණාව වැනි හදවතේ නැගෙන මානුෂීය හැඟීම් බලෙන් ගන්නට බැරිය. මේ ලෝකය දුක් ගොඩක් යැයි කියන්නේ ඒකය.
Details
ISBN
9786246168032
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review