අහස්නා
About this book
අහස්නා හැම දේකටම හේතුවක් තියෙනවා. ඔයාට මගෙන් ලොකු වරදක් උනා. හැබැයි ඒ නොදැනුවත්ව. ඒත් ඔයාට පුළුවන් ද මගේ ආදරේ
බොරුවක් කියන්න අහස්නා. මේ පපුවට කන තියලා බලන්න අහස්නා. හැම හුස්මකම ඉන්නේ ඔයා. ඒ තියෙන ආදරේ හින්දමයි මං
ඔයාගෙන් ඒ සිද්ධිය හැංගුවේ. මං මහ ලොකු අපරාධකාරයෙක් ගාණට දාලා කතා කරන්න එපා අහස්නා. මේ ගමන ගිහින් ඔයා තීරණයක්
ගන්න. මං කොහොමත් තීරණයක් අරන් ඉන්නේ....
නුරාන් සුසුමක් හෙලා රථය දිගටම පදවාගෙන ගොස් නැවතුවේ රෝහලක් ඉදිරිපිටය.
Details
ISBN
9789557829708
පිටු ගණන (Pages)
228
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review