Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒඩ්න්

ඒඩ්න්

ප්‍රකාශක (Publisher): Empire Entertainment
About this book

මට දැනුණා මරණයේ බය. මට දැනුණා මගේ ගෙලෙහි පසෙකට වදින එඩ්න්ගේ වේගවත් නුස්ම. මට දැනුණා එඩ්න්ගේ තියුණු දත්වල පහස.

ඒවා කොයි වෙලාවේ වුණත් මගේ බෙල්ලට කිදා බහින්න ඉඩ තිබුණා. මම තේරුම් ගත්තා එඩ්න්ගේ ශක්තිමත් ග්‍රහණයෙන් මට බේරෙන්න බැරි බව. මම උන්නේ කොටියෙකුගේ කටට අහු වුණ මුව පැටියෙක් වගේ බය වෙලා. ඒත්, ඒඩ්න් හෙමින් හෙමින් මගේ බෙල්ලෙන් එයාගේ දත් අහකට ගද්දි මම එක මොහොතකට හිතාගන්නත් බැරි තරම් පුදුම වුණා. මම දැක්කා එයා මගේ ඇස් දිහා බලද්දි එයාගේ ඇස්වල පාට ආයෙත් ලස්සන දුඹුරු පැහැයකට හැරෙන නැටි.

Details
ISBN
9786249789852
පිටු ගණන (Pages)
510
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒඩ්න්

Reviews are published once a member of our team has read them.