Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අකල් වැස්ස

අකල් වැස්ස

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‘මට ඇත්ත කියන්න. ඇයි අයියේ ඔයා මට මෙහෙම කරන්නෙ? විශ්වවිද්‍යාලෙ ගියා ම එයාට උඹව ලේසියෙන් ම අමතක වේවි කියල හැමෝ ම කිව්වා. ඒත් මං හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට ඔයාට මාව එපා වේවි කියලා. ඇයි ඔයා මට මෙහෙම කළේ?” ඇය වෙව්ලන ඇඟිලි තුඩුවලින් ඔහුගේ මුහුණ ස්පර්ශ කරන්නට උත්සාහ කළා ය.

"මට දරාගන්න බෑ. මාව අඬලා ම මැරේවි.” ඇය ඔහුගේ උකුළ මත මුහුණ හොවාගෙන හඬන්නට පටන් ගත්තා ය.

ඇයට හඬන්නට ඔහු මඳ වේලාවක් ඉඩ හැරියේ ය. අනතුරුව උරහිසින් ඔසවා ඇයව තමාට සමීප කරගෙන අනුෂ්කි පිළිබඳ සියල්ල ඇයට කීවේ ය.

ISBN
9786242042619
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අකල් වැස්ස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.