Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සුද්දයියා

සුද්දයියා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මේ ලෝකෙට මම ආවේ ජීවිතේ සැප විඳින්න සියලුම දේවල් අරගෙන. මට ගොඩක් අය ආදරේ කළා. ආදරේ කළා නෙවෙයි ආදරේ පෙන්නුවා, මගේ සල්ලිවලට. දේපළවලට. ඒවා ලැබුණා වගේම නොලැබෙනවා කියලා දැනගත්තාමත් මහා අකරුණාවන්ත විධියට ඒගොල්ලෝ මට දෙන්න පුළුවන් හැම මානසික වදයත්ම දුන්නා. මාව දාලා ගියා.”

“උඹ විතරයි කැමැත්තෙන් මාත් එක්ක හිටියේ.”

“කැමැත්තෙන් නොවෙයි මහත්තයෝ. මම මාව මරාගෙන මහත්තයාත් එක්ක හිටියෙ. මගේ දුව, බේරගන්න. එයා යන විදිය හොඳ නෑ කියලා මට තේරුණා. වැඳලා ඉල්ලන්නම් මහත්තයෝ, මගේ දුව විනාශ කරන්න එපා. ඇඟ හැදුණට ඒකි තවම හය හතර නොදන්න කෙල්ල.”

ISBN
9786242043296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සුද්දයියා
This book සුද්දයියා බුද්ධදාස හේවගේ
රු. 880.00 රු. 1,100.00
ගමන බුද්ධදාස හේවගේ
රු. 640.00 රු. 800.00
අකල් වැස්ස බුද්ධදාස හේවගේ
රු. 600.00 රු. 750.00
3 books selected
රු. 2,120.00 රු. 2,650.00
Save රු. 530.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුද්දයියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.