ආකාශ වස්තු Hard Bind
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප්රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක්රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප්රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක්රමයක් පැවති සාම්ප්රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්රමය බවට ක්රම ක්රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල් තුළින් අපට දැක ගන්නට ලැබෙයි. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු, ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන්ගේ කතාන්දරයයි.
Details
ISBN
9786245173000
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review