ආකාශ වස්තු

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
akasha-wasthu-Jokha-Alharthi-ganga-suduwelikanda-littlehouse

ආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක්‍රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල් තුළින් අපට දැක ගන්නට ලැබෙයි. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු, ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන්ගේ කතාන්දරයයි.

Hard Bind

Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), Jokha Alharthi (1)
Publisher ලිට්ල් හවුස් - Little House (30)
More Information
ISBN 9786245173082
පිටු ගණන 312
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආකාශ වස්තු
Back to Top