Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
වර්තමානයේ ඒ කොටස හඳුන්වන්නේ ශ්‍රී ලංකාව කියලා. ..... මම දන්නේ නෑ ඒ තරම් විශාල රාජ්‍යයක් මේ තරමට කුඩා වුණේ

කොහොමද කියලා .....

ඒත් මහා රාවණා අධීරාජ්‍යයා පාලනය කල රාජ්‍යය තමයි මේ.විශිෂ්ට රණශූරයෙකු වගේ ම සාධාරණ පාලකයෙකු වූ එතුමන්ගේ කීර්ති නාමය චක්‍රාවාට විශාල ප්‍රමාණයක් පුරා පැතිරීමට තරම් ප්‍රමාණවත් වුණා.

මේ නිසා ඔහුට පක්ෂ මිතුරන් මෙන් ම සතුරන්ගෙනුත් අඩුවක් තිබුණේ නැහැ. එයින් කෙනෙක් මේ ප්‍රොලොටෝම්....

ඔහු රාවණා රජු හා සේනා මඟින් විශාල පරාජයක් ලබා බේරී පළා ගිය කෙනෙක්.

ISBN
9789553493811
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආක්‍රමණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.