Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආලමාලය

ආලමාලය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මේ අහපං දුවේ. කුවේණිගෙන් පටන් ගත්තම මේ වෙනකල් මේ රටේ ගෑනුන්ට වුණ තරමක් වුණේ අකටයුතුකම්, අසාධාරණකම්. ගෑනියෙක් වෙලා උපන්නම විඳින්න වෙන දුක් කරදර නින්දා අපහාස අනන්තයි, අපමණයි. ඒ වුණාට උඹ දන්නවද පුන්සරෝ ගෑනු ආත්මයක් ලබන්න පින් කරන්න ඕන. මොකෝ දන්නවයි මං එහෙම කියන්නේ? ගෑනියෙක්ගේ කුසේ විතරයි දරුවෙක් හටගන්නේ. ගෑනියෙකුට විතරයි දරුවෙක් වදන්න ඇහැක්කේ. දරුවෙක් වදනවා කියන්නේ මහත්ඵල මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයක්. එහෙම නම් දරුවා එළියට එනකල් හිටපු මවු කුස කොයි වගේ තැනක්ද? වන්දනා කරන්න ඕන පුණ්‍යභූමියක් උඹට තේරුණයි?"

.

 

ISBN
9786242041872
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආලමාලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.