අලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සාහිත්‍ය වනාහී ගින්දරයකි
ලෝ ප්‍රකට මෙම කියමන මාරියෝ වර්ලාස් යෝසාගේ ය.එය ඔහු සිය සාහිත්‍ය භාවිතය තුලින් ඔප්පු කර පෙන්වා තිබේ.'වීරයාගේ කාලය', 'ජූලියා නැන්දා සහ තිර රචකයා' 'පැළ තවාන' 'එළු උළෙල' 'ලෝකාන්ත යුද්ධය' සහ 'අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය' යන නවකතා ඊට දෙස්දෙයි.ගත වූ දශක කිහිපය තුළ ඔහු නවකතා 17 ක් ලියා තිබේ.ඊට අමතරව, කෙටි කතා එකතුවක් සහ දේශපාලන කෘති ගණනාවක් එළි දක්වා තිබේ.දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම නවකතාකරුවන්ගෙන් කෙනෙකු වන ඔහු 2010 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේය.
'අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය', සිංහල පාඨකයා මේ නවකතාව හදුනාගන්නා ප්‍රථම අවස්ථාවයි.
Details
ISBN
9789553117748
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review