ගොවි රජ්ජුරුවෝ
About this book
දඩයක්කාර ප්‍රාථමික ගෝත්‍රික නායකයෙකුගේ ලෝකය කඩා වැටීම අයිසැක් බෂෙවිස් සිංගර් 'ගොවි රජ්ජුරුවෝ' තුළින් නිරූපණය කරන්නේ, එක පැත්තකින් පැරණි මිථ්‍යා විශ්වාස කෙමෙන් යටපත් කෙරෙමින් නව ලෝකයට යාමට අරඅඳින සමාජයක බිහිවීම සහ තවත් පැත්තකින් දෙවිවරු ගණනාවක් සහිත පැරණි ලෝකය වෙනුවට තනි දෙවි කෙනෙකු සහිත අලුත් ලෝකයක් බිහිවීම, ඉතා සජීවී මිනිස් සම්බන්ධතා තුළින් ගොඩනගමිනි. ඒ සඳහා ඔහු පාදක කරගන්නේ තමාගේම මව්බිම වන පෝලන්තයේ අතීත කතාවයි.
Details
ISBN
9789553116192
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review