අල්ලපු රටේ අපූරු මිනිසා කුෂ්වාන්ට් සිං
About this book
මම අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ කුෂ්වාන්ට් සිං නම් අපූරු මිනිසා ලියූ එක පොතක් නොව ඔහු ලියූ නවකතා, කෙටිකතා, ප්‍රබන්ධ කතා, චරිතාපදාන, විහිලු කතා කියවා රස විඳින්නෙමි. ජීවිතය, තමන් ජීවත්වන ලෝකය, කාමස්වාදය, සුරාව, දේශපාලනය, සහ තමන් ඇසුරු කරන ගැහැනුන් හා මිනිසුන් පිළිබඳව ඔහු දක්වන අදහස් විවෘත ය. නිරවුල් ය. රසවත් ය. එමෙන්ම සඟවන්නට කිසිවක් නැතිකම නිසාදෝ ඔහු නිර්භීත ය.
ඔහු ජීවිතය හා ජීවත්වීම ගැන පමණක් නොව මරණය ගැන කියන දේවල් ඇසුවාම නිසැක වශයෙනු් ඔබ වුවත් සැහැල්ලු සිතින් ජීවත් වී ඒවගේම සැහැල්ලුවෙන් මරණයද ජීවිතයෝ අනිත් ගැටලු ද සතුටෙන් බාර ගන්නට පුරුදු වෙනවා ඇත.
ඔහු ජීවිතය හා ජීවත්වීම ගැන පමණක් නොව මරණය ගැන කියන දේවල් ඇසුවාම නිසැක වශයෙනු් ඔබ වුවත් සැහැල්ලු සිතින් ජීවත් වී ඒවගේම සැහැල්ලුවෙන් මරණයද ජීවිතයෝ අනිත් ගැටලු ද සතුටෙන් බාර ගන්නට පුරුදු වෙනවා ඇත.
Details
ISBN
9789550079001
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review