ආලෝක සෙන්පතියෝ
About this book
වසර දහස් ගණනකට පෙර අඳුරු ලෝකයෙන් එල්ල වූ ආක්‍රමණය හමුවේ මනුෂ්‍ය ලෝකය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටිම ඇරඹුණි. එනමුත් අවසානයේ සහයට පැමිණි ආත්මීය ලෝකයේ සේනාවන් හමුවේ අඳුරු සේනාවන් විනාශයට පත් විය. එහෙත් නැවත ක්‍රමයෙන් විඩම් තුළින් හිස ඔසවන අඳුරත් කාලයත් සමග නැතිවන ආලෝකයත් පවසන්නේ අඳුරට වෙනත් සැලසුමක් තිබූ බව ද? සැඟවී ගිය ආලෝක සෙන්පතියන් යළි පැමිණේවි ද?
Details
ISBN
9786246004057
පිටු ගණන (Pages)
436
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review