Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක් නැතුව ඔයාගේ ජීවිතේ ගලාගෙන යාවි. හරියට කවදාවත් මං හිටියේ නෑ වගේ.

ගහ කොළ තැළෙන බව දුටිමි. මගේ දණ වෙව්ලන බව දැනුණි. 

දෙසවනට හද ගැස්ම වැඩි බව දැනුණි. ඒ හඬ තව දුර ඈත රැව් පිළි රැව් දෙයි. 

ඔහු මෘදුව යන්තමින් සිනාසුණි.

යෞවන ආදරය හා විරහව අතරින් ගලා යන එඩ්වඩ් - බෙලා වෘතාන්තය......

මිත්‍රත්වයේ ස්පර්ශයෙන් හදවත පිරිමදින ජේකබ්ගේ මැදිහත් වීම........

ISBN
9789556528206
පිටු ගණන (Pages)
454
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමාවක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.