Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඹන කැරැල්ල

අඹන කැරැල්ල

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
එය පරංගි සමයයි. සීතාවක මායාදුන්නේ කුමරු හාපිටිගම් කෝරලයේ ප්‍රාදේශිය පාලකයකු විය. එම පාලනයට එරෙහිව කෝට්ටේ සිට පැමිණි පිලැස්සේ රාල හා මනම්පේරි අස්වල ආරච්චි අඹන පොසොන්නරු ගම් වැසියන් (වර්තමාන අම්බන හෙවත් තිළිණගම හා පොහොන්නරුව) හා එක්ව කැරැල්ලක් සංවිධානය කළහ. එහී දී මායාදුන්නේ කුමරු විසින් සේනාවක් එවා පිලැස්සේ රාල හා මනම්පේරි අස්වල ආරච්චි මරා දමන ලදී. ක්‍රි.ව. 1521 දී පමණ ලක් ඉතිහාසයේ සනිටුහන් වු මේ සත්‍ය කතා පුවත වටා ගෙතුණු ඓතිහාසික නවකතාවකි. අඹන කැරැල්ල
ISBN
9789556778014
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අඹන කැරැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.