Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇනගරා
About this book

සියල්ල සිදු වීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණි. එක්වරම සුළි සුළඟක් වැනි යමක් මහ හඬින් මීදුම අතරින් මතු වූ අතර එය තුළට බසය ඇදී ගියේ සියලු දෙනා මර බියෙන් කෑගසන හඬ මධ්‍යයේය. බසය දිය සුළියකට හසු වුණු ආකාරයෙන් ඇදී ගොස් නොපෙනී ගිය අතර ක්‍රම ක්‍රමයෙන් අවට පරිසරය නිශ්චල විය.

කුරුළු හඬ, තුරුලතා සුළගේ සෙලවෙන හඬ නැවත ඇසෙන්නට විය. මීදුම පහව ගොස් පරිසරය හිරු එළියෙන් බබළන්නට විය. නවතා තිබූ යමක් නැවත පණ නැංවූවා සේ කොංගෝ නදිය වේගයෙන් ගලා බසින හඬ නැවතත් ඇසෙන්නට විය.

කොංගෝව කිසිවක් සිදු නොවූ ලෙස සාමකාමී විය.............

ISBN
9786246089214
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇනගරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.