Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවුරෝරා

අවුරෝරා

About this book

”ඇමත්‍රියේස්ට ප්‍රති-වෛරස් එක හදන්න බැරි වුණේ මොකද? අඩුම ගානේ උත්සහයක් දරන්න තිබුණානේ.” වින්ඩ්සේ විමසුවේ පුදුමයෙනි.

”ඇමත්‍රියේස් සර් උන් ගාව ඉන්නේ සර්. සට්ව පැහැරගත්තා.”

ආශික්ගේ‍ පිළිතුරෙන් වින්ඩ්සේ එක්වරම නැගිට්ටේ දැඩි කලබලයෙනි.

"දෙයියනේ!"

වින්ඩ්සේ සාලය පුරා පියවර තැබුවේ වේගයෙනි. "එච්චර දෙයක් කරපු උන් මගේ අහිංසකීට මුකුත් කරන එකක් නෑ කියලා හිතන්නේ කොහොමද ආශික්... අනිවාර්යයයන්ම මේක හැදුවේ මම කියන්න උන් දන්නවා.”

වින්ඩ්සේ දැඩි ලෙස කලබල වී වේගයෙන් එහා මෙහා ඇවිදින්නට වූයේය.

ආශික් සියලු බලාපොරොත්තු අතහැර දමා නැඟිට්ටේ යෑමට සිතාගෙනය.

ISBN
9786246329082
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවුරෝරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.