අනාගතය දිනන දරුවා
මෙම ග්රන්ථයේ කතුවරයා කොළඹ නාලන්ද විද්යාලයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය වෛද්ය පීඨයට ඇතුලත්ව MBBS උපාධිය සමත්ව ඇත. පසුව කොළඹ විශ්ව විද්යාලයෙන් ළමාරෝග පිළිබඳ ඩිප්ලෝමාව (DCH) සහ ළමාරෝග පිළිබඳ MD උපාධියද ලබා පසුව මහ බ්රිතාන්යයේ ලන්ඩන් විශ්ව විද්යාලයෙන් MRCP උපාධියද සමත්ව ඇත.
ඉන්පසු ළමාරෝග විශේෂඥ වෛද්යවරයෙකු ලෙස ලංකාවේ ප්රමුඛ පෙළේ රෝහල් කිහිපයක සේවය කර දැනට කුරුණෑගල මහ රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටී.
දරුවන්ගේ අධ්යාපනය හා සංවර්ධනය පිළිබඳ රජයේ වැඩසටහන් වලට සම්බන්ධව ක්රියාකරමින් හා ළමාරෝග ක්ෂේත්රයේ අවු 30 ක පමණ සේවා කාලය තුල ලබාගත් දැනුම හා අත්දැකීම් පාදක කරගනිමින් මෙම ග්රන්ථය සම්පාදනය කර ඇත. ළමා කාලය තුල තමන්ගේ දරුවා දෙමාපියන් විසින් අනාගතයට සකස් කල යුතු ආකාරය විස්තරාත්මකව මෙම ග්රන්ථය තුලින් සාකච්ඡා කර ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.