About this book
පෘථිවිය ගිල ගැනීමට වන විනාශකාරි ග්‍රහ වස්තුව
ගිනිබෝලයක් මෙන් පෘථිවිය වෙත ළඟාවන
දර්ශන අතරට විකාශය වෙන්නේ
එකම එක වෙළඳ දැන්වීමක් පමණයි.
ඒ චන්ද්‍රයා වෙත හෝ "ගිලිස් 12.B”
ග්‍රහලෝකය වෙත යාමට අවශ්‍ය අය
වෙනුවෙන් සූදානම්ව ඇති රොකට්ටුවල
ආසන වෙන්කර ගැනීම සඳහා වූ වෙළඳ දැන්වීමයි.
එහි යාම සඳහා වැය කිරීමට
අවශ්‍ය වන ඩේටා ප්‍රමාණය
ඔරොත්තු නොදෙන අප වැනි අය
හිත හදා ගනු ලැබුවා
සතුටින් මිය ගොස්
දිව්‍යලෝකයේදී යළි හමුවෙන්නට.
Details
ISBN
9786240029179
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review