අන්ධකාරයේ ගිනිසිළුව 2
About this book
තමා විවාහයක් සිදුකර ගතහොත් පුත් කුමරෙකු බිහි වූ පසු ඔහු ද බලය ලබා ගැනීම උදෙසා කුමක් සිදු කරාවි දැයි නොදන්නා සොව්රින් අධිරාජයා ඒ හේතුව නිසා ම විවාහයක් සිදුකර නොගෙන තනිව රජ සැප භුක්ති විඳිමින් එලෙස තුන් ලොව ම පාලනය කිරීමට සැරසෙන්නේය. ආරොන් රජු හමුවේ පරරාජය නොවී ඩාක්ලිං රජු මේ වන තෙක් ජීවත් වූවා නම්, ඩාක්ලිං රජු සේම බල පිපාසයෙන් පෙළෙන වේරින් අදිරාජයා ඩාක්ලිං රජු ඝාතනය කොට වුව ද බලය ලබා ගැනීමට පෙළඹෙන බව ඔහු දන්නා බැවින් තමාට ද කිරුළෙහි උරුමකරුවෙකු බිහි වුවහොත් ඔහු ද එය ම කිරීමට පෙළඹෙන බව ඔහු විශ්වාස කරන්නේය. එලෙස විශ්වාස කරන ඔහු තනිව තුන් ලොව ම පාලනය කිරීමට සිහින දකිකද්දී තුන් ලොව ම ඔහුට නතු වීම වැළැක්වීම පිණිස කටයුතු කිරීම උදෙසා ඇන්ගස් රජු හා ලුසින්ඩා සාමාන්‍ය වැසියන් මෙන් වෙස්වළාගෙන මේ වන විටත් ධවල දේශය වෙත පැමිණ සිටින්නේය.
Details
ISBN
9789553062192
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review