අඳුරින් මතුවූ සොඳුරිය
About this book
"පවට පෙලඹී සිටින අසරණ සත්වයන් ගැන ඔබ කවදා හෝ පත්තර සඟරාවලින් කියවලා තියෙනව ද? ඒ වගේ ම, කුස ගින්න නිසා පවට බර වුණ ගැහැනු ගැන අහල තියෙනව ද? ඒවගෙ අය අනාථයන් බවට පත්වෙලා ඉන්පස්සෙ ශිෂ්ට බවට පත් වුණ බවත් අහල තියෙනව ද? මම පොඩි ළමයෙක් කාලෙ වීදිවල ගිනි පෙට්ටි විකිණුව නම් ඔම කියන සමාජය මා දිහා ඇඟිල්ල දික් කරන එකක් නැහැ කියල හිතනව. මම පුංචි දැරියක් කාලෙ ලංඩන් නුවර වීදිවල හිඟා කාල තියෙනව. පාන් රොඩ්ඩක් වෙනුවෙන් අනන්ත ජරා දුක්, අපහාස විඳල තියෙනව. මම අන්න ඒ වගේ දුක්ඛිත අසරණ ගැහැනියෙක්. ඇය කීවා ය."
"ඒත් ඔබ මගේ භාර්යාව වුණොත්, ඔබව මගේ තත්ත්වයට ගේනව." ඔහු කීවේය. "ඔබට සිදුවූ අයුක්තියට, සාධාරණය ඉටු කිරීමට මට ඉඩ දෙන්න. මගේ ජීවිතය සතුටින් තියන්න හරි අපායට ගෙනියන්න හරි ඔබට පුළුවන්කම තියෙනව. ඔබට වඩා උතුම් ගැහැනියක් මේ මහ පොළොව උඩ නැහැ."
Details
ISBN
9789556565089
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review