අනේ මන්දා
About this book
“වේදනාකාරී මතක කියන්නෙත්
පිඟානෙ තියෙන ඉඳුල් වගේ...
වීසි කරලා පිඟාන හෝදගන්න
තරමට දැනෙන්නෙ සහනයක්.
නැත්තං කැරත්පොත්තො, කූඹි, ඒ තියා
මීයොත් එනවා ඉඳුල් රස බලන්න....
ඒ වගේම තමයි වේදනාකාරී
නෙගටිව් සිතුවිලි වලින් පිරුණු හිතත්.
නිතරම පළිබෝධ වලින් පීඩා විඳිනවා.
ඒවට යන්න දෙන්න සවින්ද.....”
Details
ISBN
9786246266981
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review