අනුර බලය සහ ඉන්දියාව
About this book
“අපිට කවදාවත් ඉන්දියාව සමගවත් එහි ජනතාව සමගවත් ගැටුමක් තිබුණේ නෑ. අපිට තිබුණේ යම් යම් කාල වකවානු තුළ ඉන්දියානු රජයෙන් ගත් තීරණත් ඒ වගේම ලංකා රජයෙන් ඒ සඳහා ගත් ප්‍රතිචාරවලට අපේ ක්‍රියාමාර්ගත් පමණයි. අපේ විවේචනයට භාජනය වුණේ ජාත්‍යන්තර සබඳතා යනු ඕනෑම දෙයක් පිළිගැනීම හෝ යටත් වීම නොවේ.
හෙටත් ඉන්දියානු රජයේ ආර්ථිකමය හෝ දේශපාලන වශයෙන් අපේ රටට අහිතකර ක්‍රියාමාර්ග එනවානම් ඒවා විවේචනය කිරීමටත් ප්‍රතික්ෂේප කිරීමටත් සාකච්ඡා කිරීමටත් අපි පසුබට වෙන්නේ නෑ. ජාත්‍යන්තර සබඳතා යනු ඒකම තමයි. තව රාජ්‍යයක් විසින් අපේ රටට එල්ල කරන මුලු න්‍යාය පත්‍රයටම යටත් වීම නෙවෙයි විය යුත්තේ. සාකච්ඡාව, එකඟවීම එකඟ නොවීමයි එතුල තිබෙන්නේ...”
Details
ISBN
97862445578429
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review