Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අපරාධයක සුලමුල

About this book

දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල මර්දනය කිරීම පොලීසියට, අධිකරණයට සහ බන්ධනාගාරයට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. අපරාධ පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් වීමද ඒවා මැඩලීමට හේතුවන බව නොරහසකි. එහිදී විශේෂඥ අධිකරණය වෛද්‍ය මුදිත විදානපතිරණ මහතාගේ "අපරාධයක සුලමුල” නම් මෙම කෘතිය තුළින් ඉටුවන සමාජ මෙහෙවර අති මහත්ය.

ISBN
9786246023195
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපරාධයක සුලමුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.