Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / අපි අදහන අපේ දෙවියෝ
About this book

මෙම ග්‍රන්ථය සඳහා පාදක වන්නේ අනාධිමත් කාලයක හෙළයන් ගේ පුද පූඡාවන්ට පාත්‍ර වූ දෙවිදේවතාවුන්ය. එසේ පුද පූඡාවන්ට පාත්‍ර වු බොහෝ දෙවිදේවතාවුන් ලක්දිව ඡනතාව අතර සිට ඔවුන් වෙනුවෙන් ඇප කැප වූ ප්‍රභූන්ය. මරණින් පසු ඔවුන් දේවත්වයෙහිලා සැලකීම හෙළයන්ගේ පැරණි චාරිත්‍රයකි. අපේ දෙවිදේවතාවුන් පිළිබඳ පර්යේෂණයන්හී හීදී සොයාගත් තොරතුරු අනාගත පරපුරට පරිශීලනය කිරීමට අවස්ථාව මෙම ග්‍රන්ථය සැකසීමේ අරමුණය මේ සඳහා දීර්ඝ කාලයක් පර්යේෂණයේ නියළුනු කෞශල්‍ය සත්‍ය සිරිවීර (ගුප්ත විද්‍යා විශාරද දේශබන්දු ශාසන කීර්ති ඡනඡය විද්‍යා ප්‍රසාදිනී ලෝකර්ථචාරි ගුප්ත විද්‍යා විභූෂණ) මහතාගේ පර්යේෂණ පිටපත මුල්කොට “අපි අදහන අපේ දෙවියෝ” සැකසිණි.

ISBN
9789558029787
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපි අදහන අපේ දෙවියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.