Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / The Trials Of Apollo 1 - සැඟවුණු දිවැස් ප්‍රභවය

The Trials Of Apollo 1 - සැඟවුණු දිවැස් ප්‍රභවය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

වරෙක සංගීතයේ, ධනු ශිල්පයේ, අනාවැකියේ සහ සුව කිරීමේ කලාවන්ගේ දිව්‍යමය අධිපතියා වූ මහා තේජාන්විත ඇපලෝ හට මනුෂ්‍යත්වයේ දණ්ඩනය ලබා දී, ඔලිම්පස් වෙතින් නෙරපා හැර, දේව බලයෙන් තොර, දුර්වල මිනිස් තරුණයකු ලෙස පෘථිවිය මතට හෙළනු ලැබේ. ඔහුගේ විනාශය අපේක්ෂා කරන භයානක සතුරන්ගෙන් පිරි ලෝකයක, අහිමි වූ දේවත්වය නැවත අත්පත් කර ගැනීම සඳහා, සැඟවුණු දිවැස් ප්‍රභවයක් සොයමින් අතිශය අන්තරාදායක ගවේෂණයක යෙදීමට ඔහුට සිදුවේ. ඔහුට සිය නව මිතුරන් හා එක්ව මෙම අභියෝගය සාර්ථක කර ගැනීමට හැකි වේවි ද?

ISBN
9786246585433
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: The Trials Of Apollo 1 - සැඟවුණු දිවැස් ප්‍රභවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.