Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඇසෑමයේ ජනකතා
About this book

සෑම රටකම සෑම ජනතාවකගේ ම තම අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ ඔවුන්ගේ ජනකතාවල මුල්බැසගෙන සැඟවී පවතී. ජනකතා සෑම සමාජයක ම ජනප්‍රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන් ද වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප්‍රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි.

මෙම කෘතියේ ඇතුළත් කොට ඇති ජනකතා ඉන්දියානු ප්‍රාන්තයක් වන ඇසෑම් හි සියවස් ගණනාවක සිට පැවත එන සංස්කෘතික ලක්‍ෂණ විචිත්‍ර අන්දමින් චිත්‍රනය කරයි.

ISBN
9789556972726
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇසෑමයේ ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.