Back to Top
ඇසෑමයේ ජනකතා
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
In stock
SKU
asamaye-janakatha-dewagiri-bandara-ashirwada-publishers
සෑම රටකම සෑම ජනතාවකගේ ම තම අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ ඔවුන්ගේ ජනකතාවල මුල්බැසගෙන සැඟවී පවතී. ජනකතා සෑම සමාජයක ම ජනප්‍රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන් ද වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප්‍රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි.
මෙම කෘතියේ ඇතුළත් කොට ඇති ජනකතා ඉන්දියානු ප්‍රාන්තයක් වන ඇසෑම් හි සියවස් ගණනාවක සිට පැවත එන සංස්කෘතික ලක්‍ෂණ විචිත්‍ර අන්දමින් චිත්‍රනය කරයි.
Author | දේවගිරි බණ්ඩාර - Dewagiri Bandara (1) |
---|---|
Publisher | ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (430) |
ISBN | 9789556972726 |
---|---|
පිටු ගණන | 136 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review