Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසනිපාත

අසනිපාත

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

යෞවනෝදයෙහි පසුවන පිරිසකගේ විවිධත්වය මෙන්ම පවත්නා දේශපාලන අර්බුදය හමුවේ ඔවුන්ගේ ජීවිත වෙනස්වන ආකාරයද ග්‍රහණය කරගන්නට තැත් දරන සෝමසිරි ඇවිලෙන ගිනි කන්දක ආවාටයෙහි සිරගතව සිටිනා මිනිස් කොට්ඨාශයක හැසිරීම් රටාවන්, එහිලා බලපානා සාධක මෙන්ම එහි අන්පකේෂිත හැරවුම් ලක්ෂයන් සහ ප්‍රතිපල සිය නවකතාවෙහි කැටි කරන්නේ එහි කේන්ද්‍රයට නොව පරිධියට ලංව වඩාත් පරිණත බවකිනි. එහෙයින්ම පාඨකයාට සිදුවන්නේ මේ නවකතාව හරහා විරුවන් හෝ ද්‍රෝහීන් සොයා යාම වෙනුවට සිදුවීම් පසුපස ඇති සැඟවුණ තත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් මානව ජීවිතය දෙස පුළුල් බැල්මක් හෙලීමේ ව්‍යායාමයෙහි නිරතවීමටය.

- චූලානන්ද සමරනායක

ISBN
9789553425300
පිටු ගණන (Pages)
446
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසනිපාත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.