Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසුර භූමිය

අසුර භූමිය

About this book

කන්වෙන්ජුන්ගා කන්ද පාමුල ගරාවැටෙමින් පවත්නා හුදෙකලා නිවෙසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි. ඔහුට අවශ්‍යව ඇති එකම දෙය වනුයේ යුක්තිය වියවුලක්ව පවත්නා සේ ඔහුට පෙනෙනා ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවියක් ගෙවීමට ය. ඔහුගේ අනාථබවට පත් මිනිපිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නී මේ අවස්ථාවෙහි ය. ග්‍රීන් කාඩ්පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවෙකකට වශයෙන් නිව් යෝර්ක් නුවර පුරා පලින් පල මාරුවන සිය පුත්‍රයා වන බිජූ ගැන කල්පනා කිරීමට සිදුව ඇත්තෙන් විනිසුරුගේ කෝකියා ඇය කෙරෙහි අවධානය යොමු නොකරයි.

ISBN
9786245774241
පිටු ගණන (Pages)
471
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසුර භූමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.